අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

Mark විසින් රචිත ලිපි

මිදුම්කරුවෙක් සිටි

මෙම දින 10ක පාස්කු කියවීමේ සැලැස්ම සමඟ මෙම පාස්කු සමයේදී ඔබේ හදවත සූදානම් කරගන්න.

යේසුස්වහන්සේ සමඟ නිවසේ සිටීම

මා සිටින තැන ඔබත් සිටින පිණිස ඔබ කැඳවා ගෙන යාමට මම නැවත එන්නෙමි”. ජොහන් 14:3

“නිවස මෙන් වෙන තැනක් නැත.” විවේක ගැනීමට ස්ථානයක් තබා ගැනීමට, එහි සිටීමට සහ අයත්වීමට අප තුළ ගැඹුරේ මුල් බැස තිබෙන දැඩි කැමැත්ත මෙම වාක්‍ය ඛණ්ඩයෙන් පිළිබිඹු කරයි. උන්වහන්සේ තම ගෝලයන් සමඟ එක්ව ඔවුන්ගේ අවසාන රාත්‍රි භෝජනය ගැනීමෙන් පසුව, යේසුස්වහන්සේ මෙම මුල්බැස ගැනීමට තිබෙන ආශාවට ඇමතූ සේක.…

අපගේ ජීවන බලාපොරොත්තුව

“ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මරණින් උත්ථාන කිරීම හේතු කොටගෙන දෙවියන් වහන්සේ ස්වකීය මහත් දයාවෙන් අපට නව ජීවනයක් දී ......” 1 පේදුරු 1:5

මාගේ මව මියගිය පසු උදෑසන, ජොහන් 6 වන පරිච්ඡේදය කියවමින් මගේ ශෝකය ගැන දෙවියන්වහන්සේට කියමින් සිටියෙමි. මම 39 වැනි පදයට පැමිණි විට, ශෝකයෙන් තිබුණු මගේ සිතට ස්වාමින්වහන්සේ සිහින් හඬින් සැනසීමේ වචන කථා කළ සේක: “මා එවා වදාළ උන්වහන්සේගේ කැමැත්ත නම්…

ඉතා අධිකව !

“ව්‍යවස්ථාව පැමිණි පසු පාපය වැඩි විය. එහෙත් පාපය වැඩිවූ තැන දේව වරප්‍රසාදය ඊටත් වැඩි විය” රෝම 5:20

උත්ථානයවූ දින දේව මෙහෙයකදී මට ඇසුණු ප්‍රකාශනයක් මගේ මතකයේ රැඳී ඇත: “(මිනිසාගේ) වැටීමේදී නැතිවූ දේවල්වලට වඩා යේසුස්වහන්සේගේ මළවුන්ගෙන් නැගිටීමේදී ලබා ගත් දේවල් අධිකය.” නැති වූ දේවල්වලට වඩා ලබාගත් දේවල් වැඩිද? එය සත්‍ය විය හැකිද?

අපගේ ලෝකයට පාපය ඇතුල් වීම නිසා සිදුවූ හානිය දිනපතා අපි…

දැනට සමුදීම

“..... මතු බලාපොරොත්තුවක් නැති සෙසු අය මෙන් ඔබ ශෝක නොවන පිණිස මිය ගිය වුන් ගැන ඔබ නොදැන සිටීම අපගේ කැමැත්ත නොවේ” 1තෙසලෝනික 4:13

මාගේ මිණිබිරිය ඇලිස්සා සහ මා සමුගන්නා විට අප කරන සාමාන්‍ය ක්‍රියාවලියක් තිබේ. අපි එකිනෙකා වැළඳගෙන තත්පර විස්සක් පමණ ඉකිබිඳිමින් මහත් ශබ්දයකින් හඬන්නට පටන් ගන්නෙමු. ඉන්පසුව අප පියවරක් පස්සට ගෙන සාමාන්‍ය ලෙස “නැවත හමුවෙමු,” කියා වෙන්ව යන්නෙමු. අපේ මේ…